BREAKING NEWS
Search

රටේම ලයිට් යන්න හේතුව වඳුරෙක්ලු.!

42

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

එම ගැටීමෙන් සිදුවූ බිඳ වැටීම ලංකාවටම පැතිරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

මෙම විදුලි බිඳ වැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න සහ සුමිත් පොතුපිටිය

ලංකාදීප