BREAKING NEWS
Search

රට බේරාගත් මහින්ද රාජපක්ෂට දණහිසේ සැත්කමක් – සුවය පතමු..!

663

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක් සිදුකර තිබේ.

ඒ කලක් තිස්සේ පැවති දණහිසේ ආබාධයක් හේතුවෙනි.

මීට පෙර ද ඔහුගේ එක් දණහිසකට සැත්කමක් කරන ලද අතර මෙවර සැත්කම කර ඇත්තේ අනෙක් දණහිසටයි.

ඒ අනුව මේ දිනවල ඒ මහතා සැත්කමෙන් පසු විවේකීව පසුවන අතර තවත් දින කිහිපයකින් පුරුදු පරිදි තම කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද පැවසෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *