BREAKING NEWS
Search

ලෝකයේ 4වෙනි බලවතා නාමල් රාජපක්ශ හමුවේ..!

148

නාමල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් ඊයේ සිදුව තිබිණ.

ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තැබූ සටහන මෙසේය.

#RisingBharatSummit2025 වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකි වීම විශාල ජයග්‍රණයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *