BREAKING NEWS
Search

වැලිමඩ නායයෑමක් – සිරුරු දෙකක් සොයාගනී

576

වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී තිබේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට මළ සිරුරු සොයමින් ඇති අතර, මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *