BREAKING NEWS
Search

ස්කෝලේ යාලුවෝ දෙන්නෙක් කෝවිලක පොකුණකට බැහැලා ෆෝටෝ ගනිද්දි ගිලෙන හැටි මෙන්න..!

4228

මුලතිව් පිල්ලෙයාර් ප්‍රදේශයේ කෝවිලක පොකුණකට බැස ඡායාරූප ගනිමින් සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු එම පොකුණේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, මාමුලෙයි ප්‍රදේශයේ ජීවත් වූ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *