BREAKING NEWS
Search

‘ට‍්‍රම්ප්ගෝගම’ ඇමරිකාවේ ඇරඹේ – සියළුම ප‍්‍රාන්තවල විරෝධතා..!

425

නව බදු ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයාට හා ඔහුගේ ව්‍යාපාරික මිත්‍ර ඉලොන් මස්ක්ට එරෙහිව ඇමරිකාවේ දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබේ.

ඇමරිකාවේ සියලුම ප‍්‍රාන්තවල ස්ථාන දහසකට වැඩි ප්‍රමාණයක ඊයේ දිනයේදී පටන් මෙම විරෝධතා පැවැත්වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මත ඇමරිකාවේ සමාජීය හා ආර්ථික ගැටලු ඇතිවන බවට විරුද්ධතාකරුවන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි බවත් ඔහු සැමවිටම සුදුසුකම් සහිත ප්‍රතිලාභීන් සඳහා සමාජ ආරක්ෂණ වෛද්‍ය ප්‍රතිකාර ආදිය තහවුරු කරනු ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!