BREAKING NEWS
Search

අවුරුදු උත්සවයේ ගින්නක් – අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..!

47

රාජගිරියේ පිහිටි උත්සවශාලා ශාලාවක ඊයේ රාත‍්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබීම.

අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ අවසන් මහා තරඟය පැවැත්වෙමින් තිබියදී මෙම ගින්න හටගෙන ඇත.

ගින්න හටගැනීමත් සමග එහි සිටි සියළු පිරිස් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ගිනි නිවීමේ ඒකක මැදිහත්වී ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *