BREAKING NEWS
Search

රටක් මවිත කරමින් බලාගෙන සිටි සත්ත්ව සංගණනයේ වාර්තාව මෙන්න. රිලව් ගණන ඇහුවොත් අදහගන්නත් බැරි වේවි…

989

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!