BREAKING NEWS
Search

දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව දැන් ජනාධිපති කෙදිරි ගානවා..! – ජොනී

228

ජනාධිපතිවරයා දැන් කෙඳිරි නොගා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කෙඳිරි ගාන්න එපායැයි ජනාධිපතිවරයා පැවසුවද තමන් කිසි දිනෙක කෙඳිරි නොගාන බවද හෙතෙම පැවසීය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාමද තමන් අත්අඩංගුවට ගත් ආකාරයට වර්තමාන ආණ්ඩුවද තමන් අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!