රටක්ම කැළඹූ බොරැල්ලේ දොඹකර අනතුරේ රියදුරුට එල්ල වෙන චෝදනා වෙනුවෙන් ඔහුගේ මව මාධ්‍ය වෙත අදහස් පල කර තිබෙනවා.
ඇය පවසන පරිදි ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර නොසිටි අතර දොඹකරයේ වූ කාර්මික දෝශයක් මේ අනතුර සිදු වීමට හේතු වූ බවත් ඇය පවසනවා.
එසේම ඇය සිය පුතා වෙනුවෙන් අගතියට පත් සියලු දෙනාගෙන්ම සමාව අයැද සිටිනවා
Source – Ada Derana







