බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබේ.
‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ්ගේ චරිතයට පණ පොවමින් ඔහු ලොව පුරා වඩාත් ජනප්‍රිය විය.
ටෙරන්ස් ස්ටෑම්ප් 1960 වසරේ දී සිය රංගන දිවිය ආරම්භ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසුවු බවය.







