BREAKING NEWS
Search

එක වංගුවක් ගද්දි බ්‍රේක් නෑ කීවා. කොන්දොස්තරයි අනිත් අයයි හිනා වුනා බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුව ගද්දි කීවා බොරු නෙවෙයි ඇත්තටම කියන්නේ කියලා.

5328

එක වංගුවක් ගද්දි බ්‍රේක් නෑ කීවා. කොන්දොස්තරයි අනිත් අයයි හිනා වුනා බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුව ගද්දි කීවා බොරු නෙවෙයි ඇත්තටම කියන්නේ කියලා.

එකපාරම බස් එක කපන්න ගත්තා. එතකොට තමයි ඇත්තටම දන්නේ කරදරයක් කියලා. මම හිටියේ එන්ජින් එක උඩ. මම හිතුවේ ඒ වෙලාවෙම මම ඉවරයි කියලා.. සිහිය ඇවිත් ඇස් ඇරලා බලනකොට තාම ජීවත් වෙනවා.

– අනතුරට මුහුණදුන් පුද්ගලයෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!