බන්ධනාගාර තුළ සිටින බහුතරය සැකකරුවන්..

admin

2022 වසරේදී විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් එක්ලක්ෂ තිස් අට දහස් පන්සිය අසූ එක් දෙනෙකු මෙරට බන්ධනාගාර තුළට ඇතුළත් කර ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

සිදුකල සමීක්ෂණයකදී ඒ බව අනාවරණය වී තිබේ.

එලෙස සිරගත කර ඇති පුද්ගලයන්ගෙන් වරදකරුවන් බවට පත්ව ඇත්තේ තිස් දහසක පිරිසක් බව පැවසීය.

අනෙකුත් පුද්ගලයන් සියලු දෙනා සැකකරුවන් ලෙස සිරගත කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *