BREAKING NEWS
Search

මහින්දව පිලිගන්න කාල්ටන් නිවෙසට ජන ගඟක්

3081

 

(රන්න චන්ද්‍රසේන ගමගේ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීම සඳහා මේ වන විට තංගල්ල කාල්ටන් නිවෙස අසල දහසක් පමණ පිිරිසක් එක් රැස්ව සිටින බව අප වාර්තාකරුවෝ පවසති.

හිටපු ජනපතිවරුනගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දි සම්මත විමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අද සවස විජේරාම නිවෙසින් ඉවත්ත තංගල්ල කාල්ටන් නිවෙස බලා පිටත් විය.

එම සිද්ධිය ප්‍රචාරය වීමත් සමග පාක්ෂිකයෝ විශාල පිරිසක් මෙසේ කාල්ටන් නිවෙස අසලට රැස්ව මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනිමට මෙසේ පැමිණ ඇතැයි ද අප වාර්තා කරුවෝ සඳහන් කළහ

Source – lAnkadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!