BREAKING NEWS
Search

පාතාලය මඩින හැටි ගෝටාභයගෙන් ඉගෙනගන්න…

954

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙරට පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කළ බවත් එය සිදු කළේ කෙසේදැයි ඉගෙනගත හැකි බවත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස ඉතාමත් සාර්ථක වූවද ඔහු අසාර්ථක ජනාධිපතිවරයෙකු බවත්, රට කනපිට හැරවූ බවත් හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එස් බී දිසානායක මේ බව සඳහන් කළේය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!