BREAKING NEWS
Search

ෂාරුක් ඛාන් හොඳම නළුවාට හිමි ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

628

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය පළමු ජාතික සම්මානයට හිමිකම් කියනු ලැබුවා.

ඒ 71 වන ජාතික චිත්‍රපට සම්මාන ප්‍රධානෝත්සවයේදී.

සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන්.

ෂාරුක් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ හි ඔහුගේ රංගනය වෙනුවෙන්.

රාණි මුකර්ජි ද ‘Mrs Chatterjee vs Norway’ චිත්‍රපටයේ ඇගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් සිය පළමු ජාතික සම්මානය දිනා ගත්තා.

hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *