BREAKING NEWS
Search

කිසිදා බස් එකක නොගිය රනිල් බන්ධනාගාර බසයේ ගිය දා මං වයින් බෝතලයක් තනියෙන් බිවුවා..! – ජපානයේ ලාංකිකයෙක් ජනපති ඉදිරියේ..!

1009

බස් එකක නොගිය රනිල් බන්ධනාගාර බසයේ ගිය දා මං වයින් බෝතලයක් තනියෙන් බිව්වා..! – ජපානයේ ලාංකිකයෙක් ජනපති ඉදිරියේ.

කිසි දවසක බස් රථයක ගමන් කර නැති අයෙකු නිල්පාට බස් රථයේ යැවීම සම්බන්ධයෙන් තමන්ට විශාල සතුටක් දැනුණු බව ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් ජනාධිපති අනුර දිසානායක මහතා සහභාගි වූ ජන හමුවකදී සඳහන් කළේය.

එදින තමන්ට ඇතිවූ සන්තෝසයට තමන් වයින් බෝතලයක් තනියම පානය කළ බවද හෙතෙම සඳහන් කළේය.

ජපන් රජයේ ආරාධනාවකට අනුව එරට නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා අද ටෝකියෝ හිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාව හමුවිය.

මෙම හමුවේදී ආර්ථිකය, බදු ප්‍රතිපත්ති සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *