පාතාලකරුවන් පිරිසක් ගැන නාමල්ට සැකයක් .

274

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු ආරක්ෂා කරන පාතාල සංවිධානාත්මක අපරාධකරුවන් ආණ්ඩුවේ රැකවරණ ලබා ගන්නවාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාතාලකරුවන් එදා අධිකරණයට ඇවිත් වෙඩි තබා ගිය බවත් අද ප්‍රාදේශීය සභාවලට ඇවිත් වෙඩි තබන බවත් ඔහු කීවේය.

ආණ්ඩුව මේ අපරාධ කල් තියා දැනගෙන කතා කරන බවක් පෙනෙන්නට ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

Lankadeepa.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *