BREAKING NEWS
Search

චරිත් ලෙඩ නිවාඩු තුන්කොන් 20-20 තරගාවලියේ නායකත්වය දසුන් ශානකට ?

574

20-20 නිත්‍ය නායක චරිත් අසලංකට උණ ‍වැළදීම හේතුවෙන් තුන්කොන් 20-20 තරගාවලියේ පළමු තරගයට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

චරිත් අසලංක එම තරගයට සහභාගි නොවුවහොත් පළමු තරගයේ නායකත්වය දසුන් ශානකට හිමිවනු ඇති.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *