BREAKING NEWS
Search

මාලිමාණ්ඩුව හොරකං නොකරන නිසා ආපදාවට විදෙස් ආධාර ගලනවා.

619

සුළි කුනාටු ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවට විදේශීය සහාය විශාල වශයෙන් ලැබෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මාලිමා ආණ්ඩුව හොරකම් නොකරන බවටත් වංචා දූෂණ නාස්ති සිදු නොකරන බවට ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇති වී තිබෙන නිසා ජාත්‍යන්තර සහයෝගය වර්තමාන ආණ්ඩුවට බොහෝ ලැබෙමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

වැඩසටහනකට සහභාගිවීම අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *