BREAKING NEWS
Search

යුද්ධය පරදින්න යද්දී ගොඩදාපු ප්‍රොෆිසර් අමිත් මුනින්ද්‍රදාස…!

1521

ආචාර්යය අමිත් මූනීන්ද්‍රදාස
මියයන විට වයස අවුරුදු 41
ලීවර්පූල් සරසවියෙන් අර්ධ සන්නායක පිළිබද උපාධිලද අති විශේෂඥයෙකි.

යන්ත්‍ර විද්‍යාව , තාපගති විද්‍යාව , දෘෂ්ටි විද්‍යාව වැනි සකල විද්‍යාවන් පිළිබද අද්විතීය පර්යේෂකයෙකි.
2000 දශකයේ LTTE යුධ විරොධයේ අවි ආයුධ නිෂ්පාදනය හා ආයුධ පර්යේෂණයේ නිහඩ සටන්කරුවෙක් විය.
ලංකාවේ මොරටු සරසවියේ ප්‍රථම පන්ති ගෞරව උපාධිධාරියෙකි.
අවිආයුධ මිළදී ගැනීම හා තත්ව පර්‍රික්ෂාව පිළිබද ව ලංකාවේ සිටි ඉහළම ප්‍රාමාණික විද්වතා කීම නිවැරදිය.
ක්ලේමෝ බෝම්බ මිසයිල් පිළිබද විවිධ පර්යේෂණ රාශියක් සිදුකළ විද්වතෙකි. විනාශ ව පැවති මල්ටිබැරල් අවිය ප්‍රති නිෂ්පාදනය නිසා අති ජනප්‍රියත්වයට පත්විය.

නමුත් 2007 දී අන්තර්ජාතික සමුළුවකට ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ගිය ඔහු හදිසි නිව්මෝනියාවක් වැලදී මිය ගියේය. නමුත් සත්‍ය කතාව ඊශ්‍රායල් බුද්ධි අංශ විසින් සූක්ෂම විදියට ඔහු ව ඝාතනය කර ලංකාවෙන් 21 වෙනි සියවසට තිළිණ කළ ජාත්‍යන්තරය ජයගත් අසමසම බුද්ධිය මරාදමන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *