නව අවුරුදු උදාව හැමෝටම වගේම ඔවුන්ටත් විශේෂයි.
ඉතින් ඔවුත් එක්ක ඇය මෙදා අලුත් අවුරුදු උදාවේදී ගිහින් තියෙන්නේ කොහේද කියලා දන්නවාද..?
පියුමි හංසමාලි ඔන්න අනුරාධපුරයේ ගිහින්.
මේ අවස්ථාවේදී අමතක නොවන මතක ගොන්නක් එකතුකරගෙන තිබුණ ඇය ඒ ගැන සමාජමාධ්‍යට එක්කරලා තිබුණා.
Source – Hiru Gossip

Screenshot

Screenshot

Screenshot

Screenshot

Screenshot







