පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍ය හරහාත් නිතරම කතාබහට ලක්වන ජනප්‍රිය මෙන්ම රූමත් නිළියක් තමයි දුෂේනි සිල්වා කියලා කියන්නේ.

ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් ඇය, ඕනෑම උත්සව අවස්ථාවකදී තමන්ගේ රසිකයින් අමතක කරන්නේ නැහැ.

අද දිනට යෙදී ඇති තායිපොංගල් උත්සවය නිමිත්තෙන් ඇය සිය රසිකයින්ට සුබ පතමින් විශේෂ පින්තූර කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ කාගෙත් අවධානය තමන් වෙත නතු කරගනිමින්.
බලන්නකෝ ඒ ඡායාරූප….








