මේ කියන්න යන්නේ තවත් රසබර කතාවක්. ඔවුන්ගේ බැඳීම හරිම ශක්තිමත් එකක්.
ඉතින් මේ වගේ ආදරණීය සුබපැතුමක් එක්කරන්නේ නැතුව කොහොමද..?
සුජානි මේනකා, අද ඇයගේ මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරලා තිබුණා.
ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝදා සංදීපනීගේ උපන්දිනය වෙනුවෙන්.
බලන්නකෝ අපූරු ඡායාරූප ගොන්නක් එක්ක ඇයට සුජානි එක්කරලා තිබුණු සුබපැතුම..








