BREAKING NEWS
Search

දුමින්ද බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට..!

329

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට අද පස්රුවේ මාරු කර ඇත.

දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටියේ වෛද්‍ය නිර්දේශ අනුව වුවත් තව දුරටත් රෝහලේ රැදවීමේ අවශ්‍යතාවයක් නොමැති බව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කිරීමෙන් පසු සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!