BREAKING NEWS
Search

ඉරානයට පහරදුන් හේතුව ට්‍රම්ප් හෙළිකරයි

977

 

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ටෙහෙරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි.

ජනාධිපති ට්‍රම්ප් මේ අතර, ඉරානයේ ගැටුම තවත් සති හතරක හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කළ අතර, එක්සත් ජනපදයට ඊට වඩා “බොහෝ දුරයාමට හැකියාව” තිබේද යන්නත් සදහන් කළේය.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!