BREAKING NEWS
Search

අමෙරිකාව විසින් ඉරාන නෞකා 30කට වඩා මුහුදේ ගිල්වලා

238

 

මැද පෙරදිග කලාපයේ අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන්, ඉරානයට අයත් නෞකා 30කට වඩා මුහුදේ ගිල්වා දමා ඇති බව අමෙරිකානු හමුදා ඊයේ (6) තහවුරු කර ඇත.

එම තොරතුරට අනුව, ඉරානයේ ඩ්‍රෝන නෞකාවක් ද මෙම මෙහෙයුම තුළ ගිල්වා දමා ඇති අතර, යුද්ධයේ පළමු දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බවද අමෙරිකානු හමුදා පවසයි.

මෙම තොරතුරු මැද පෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා මෙහෙයවන අණදෙන ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විසින් හෙළිකර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!