BREAKING NEWS
Search

තත්ත්වය භයානකයි ! ඉරානයේ මිලියන 3.2ක් අවතැන් වෙලා..

245

ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම් හේතුවෙන් මේවනවිට ඉරානයේ මිලියන 3.2 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

යුද ගැටුම්වලින් ආරක්ෂාව පතා තෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවලින් ඉවත් වන වැසියන්, රටේ උතුරු ප්‍රදේශ සහ ග්‍රාමීය කලාප වෙත ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල නිලධාරී අයාකි ඉටෝ පවසා ඇත.

lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!