BREAKING NEWS
Search

දියේ ගිලීමෙන් දවස් 4ට ජීවිත 20ක් නැතිවෙලා.!

64

අප්‍රේල් 12 වනදා සිට ඊයේ (16) දක්වා වූ දින හතර තුල දියේ ගිලීමෙන් 20 දෙනකු අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.

මෙම අනතුරුවලට හේතුව පිහිනීමට නොහැකි සහ හුදකලා ඉතාමත්ම අනාරක්ෂීත ස්ථාන, බීමත්ව දිය නෑමට යෑම බව ඔහු පෙන්වා දෙයි.

* දිය නෑමට පෙර ඒ සඳහා වෙන් කර ඇති ස්ථාන හඳුන්වලා ඇති තැන් තෝරා ගන්න.

* ජීවිත ආරක්ෂක කණ්ඩායම් සිටින ස්ථාන තොරා ගන්න.

* අනතුරු ඇඟවීම් වෙත අවදානය යොමු කරන්නැයි ද සියලු දෙනාගෙන් ඔහු ඉල්ලා සිටියි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!