BREAKING NEWS
Search

අවුරුදු 5ට අඩු ළමුන් 3,000කට අධික පිරිසක් වසරක් තුළ ජීවිතක්ෂයට – ඇස් දෙක වගේ දරුවන් බලාගන්න

319

අවුරුදු 5ට අඩු ළමයින් ගත්තාම 3,300ක් දරුවන් මිය යනවා. අනෙක් පැත්තෙන් මන්දපෝෂණය, 30%ක් විතර දරුවන් අධි පෝෂණය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බෝ නොවන රෝග අපි කලින් කතා කළේ වැඩිහිටියන්ගේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා දරුවන්ගේ. අපි දකිනවා අවුරුදු 16-17 දියවැඩියා රෝගීන්. දැන් අපේ මූලික කාර්ය භාරයක් වෙලා තියෙනවා මේ වසරේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට.

ඊළඟට මේ දරුවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම, මේ දරුවන් අනතුරුවලින් ආරක්ෂා කිරීමට

අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ පැත්තෙන් බලලා කථිකාවතක් ඇති කිරීමට ඒ තුළින් නිර්දේශ අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලබා දෙන්න.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!