BREAKING NEWS
Search

රසික රසිකාවියන් පිස්සුවෙන් ආදරේ කරන ජනප්‍රිය මලයාලම් , තෙළිඟු නළු දුල්කාර් සල්මාන් හදිස්සියේම ලංකාවට ඇවිත් මොකද මේ කරන්නේ ?

272

මෙරට රසිකයින් අතරෙහි අතිශය ජනප්‍රිය ඉන්දියානු සිනමා නලුවෙකු වන දුල්කර් සල්මාන් මේ දිනවල ශ්‍රී ලංකාවට සිටින බවට පැවසෙනවා.

Charlie, Sita Ramam, Ok Kanmani, Lucky Bashkar වැනි මලයාලම් සහ තෙලිඟු චිත්‍රපට තුළින් අති විශාල රසික ආකර්ෂණයක් දිනාගත් ඔහු, ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු නලු මම්මුටිගේ පුත්‍රයායි.

මෙරට දර්ගා ටවුන් ප්‍රදේශයේදී ඔහුගේ රසිකයින් බොහෝ දෙනෙකු මේ අයුරින් සිය ප්‍රියතම සිනමා තරුව සමඟ ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *