BREAKING NEWS
Search

රොටි කඩේ අනතුරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙක් දිවි ගමනට සමුදෙයි..

1881

 

 

හදවත් කම්පා කරවූ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නායයාම් අනතුරින් මාවනැල්ල, සියඹලාපිටිය – වැලිගල්ල පදිංචිව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇති ළහිරු සමරකෝන් 31වැනි වියේ පසුවුණා.

ඔහු පුරුද්දක් ලෙස මෙම ස්ථානයෙන් තේබීමට පැමිණෙන බව සදහන්.

අද දිනයේත් සුපුරුදු පරිදි පැමිණ තේ බොමින් සිටියදී මෙම අවසනාවන්ත අනතුර සිදුවුණා.

ඒ ඔහුගේ කුඩා මෝටර් රථය ද අනතුර වූ ස්ථානයට යාබද නවතා තිබීයදි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *