BREAKING NEWS
Search

වෙන්න ගිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි.

1560

මේ කියන්න යන්නේ තවත් එක් වෙනස් විදිහක ආරංචියක්.. උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා…

ඒ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මහනුවර උසාවි සංකීර්ණය ආසන්නයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන්…

මේ හේතුවෙන් මහනුවර බලා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා…

කෙසේ වෙතත් බදුල්ල බලා ධාවනය වන දුම්රිය බාධාවකින් තොරව ගමන් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *