BREAKING NEWS
Search

ජනප්‍රිය රංගන ශිලිපිණි ඉෂාරා සඳමිණිගේ කැඳැල්ලට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා..

95

ජනප්‍රිය තරු යුවළක් වන අනුර පතිරණ – ඉෂාරා සඳමිණි කැදැල්ලට ගෙවුණු දවසක අලුත් අමුත්තෙක් ආවා.

මේ අමුත්තා ආවේ, පුංචි ඉසස්යාට උසස්වීමකුත් අරන්.

ඒ සුබ ආරංචිය ගැන මෙන්න මේ විදියට ඉෂාරා සිය ෆේස්බුක් ගිණුමෙහි ආදරණීය සටහනකුත් තබා තිබුණා.

”Three became Four ❤️❤️❤️❤️
My family has Completed”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *