BREAKING NEWS
Search

අපේ රටට ආඩම්බරයක් ! දකුණු ආසියාවේ පලමු ලෝඩ් මාස්ටර් නිලධාරිය ඇයයි.

272

දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් ගුවන් නිලධාරිනිය වන ඇය නමින් පියුමි ජයරත්න.

29 හැවිරිදි වියේ පසුවන පියුමි ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කරන පළමු නිලධාරිනිය වනවා.

මෙතෙක් කල් එම තනතුර ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් දරා තිබීම විශේෂත්වයක්.

අපේ රටට කීර්තියක් අත්කර දුන් ඇයට
අපගේ උණුසුම් සුබපැතුම් !

Credit – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!