BREAKING NEWS
Search

ෆීල්ඩ්මාෂල් SF, මහේෂ් සේනානායක, ශවේන්ද්‍ර සිල්වා, දයා රත්නායක ඇතුළු හමුදාපතිවරු 10 දෙනෙක් හදිසියේම එක තැනකදි හමුවුණේ ඇයි..?

213

හිටපු යුද හමුදාපතිවරුන් 10 දෙනකු එකට සිටින අතිවිශේෂ දුර්ලභ ඡායාරූපයක් හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆේස්බුක් පිටුවේ පසුගියදා පළ කොට තිබිණ.

කෙසේවෙතත් මෙම හිටපු හමුදාපතිවරුන් හමුවූයේ කුමකටද, කොතැනකද යන්න පිළිබද කිසිදු තොරතුරක් එහි සදහන් වී තිබුණේ නැත.

මේක ඓතිහාසික චායාරූපයක්.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිවරුන් 10 දෙනෙක් එක්ව ගත් එකම චායාරූපය‍
රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිවරුන් 10 දෙනෙක් එක්ව ගත් එකම චායාරූපය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *