BREAKING NEWS
Search

අපි යන්නේ ආරක්‍ෂකයන් නැතිව..හිටපු ජනාධිපතිලාට ලොකු ආරක්ෂාවක් මොකටද.. ඒ බොරු පුරාජේරු..!

26

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂකයන් 160 ගණනක් කෝකියන් දාසයක් ලබා දෙන්නේ කුමක් නිසාදැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න ප්‍රශ්න කරයි.

මේවා කරන්නේ බොරු පුරාජේරුවට බවත් වත්මන් ජනාධිපතිවරයා සියල්ල අතහරිමින් සිටියදී හිටපු ජනාධිපතිවරුන් කුමන විකාරයක් කරන්නේදැයි ඔහු ප‍්‍රශ්ණ කරයි.

වර්තමාන ජනාධිපතිවරයා විශාල පරිවර්තනයක් සහිතව කටයුතු කරන අතර වර්තමාන මැති අමතරව ද කිසිදු ආරක්ෂක නොමැතිව සිව රාජකාරී කරමින් සිටින බවත් හෙතෙම කියා සිටීම.

ජන හමුවක් අමුතුවෙන් එ් මහතා මෙම අදහස් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *