BREAKING NEWS
Search

කැඩිලා කැඩිලා ගිය මුලු පොහොට්ටුවම අද රෑ විජේරාමේ මහින්දගේ ගෙදරදී යළි එකතු වෙයි..!

190

අද රාත්‍රියේදී විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවෙසට පොහොට්ටුවේ හිටපු සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කොට ඇති බව වාර්තා වේ.

පසුගිය කාලයේදී පොහොට්ටුවෙන් වෙන්වී වෙනත් පක්ෂවලට සහ පාර්ශ්වයන් සමග එක්වූ හිටපු මන්ත්‍රීවරුන්ටද මෙම ආරාධනාව සිදු කොට ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව අද රාත්‍රියේදී සියලුම පොහොට්ටු සාමාජිකයන් මහින්දගේ නිවසට රැස්වීමට නියමිතව ඇති බවත්, එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවත් දැනගන්නට තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!