BREAKING NEWS
Search

හිටපු ජනපති මහින්ද ගිය ආරාමයට ගිය ඇමති මහින්දට දොර වැසෙයි..!(Video)

242

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල දී පැමිණියේ යැයි පැවසෙන ගම්පහ ප්‍රදේශයේ ඇති භාවනා මධ්‍යස්ථානයකට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (16) පැමිණියේය.

ප්‍රදේශ වාසීන්ගේ ඉල්ලමක් අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ භාවනා මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර, ඉබි යතුරු දමා එම ස්ථානය වසා දමා තිබීම හේතුවෙන් කිසිවෙකුට හෝ ඇතුළුවීමට නොහැකි වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!