BREAKING NEWS
Search

ලංකාවෙන් ජපානයට ඩබල් කැබ් ලොකු ඕඩරයක්..!

53

වාහන ආනයනය සඳහා පැවති සීමා ඉවත් කිරීමත් සමඟ මෙවර වැඩි වශයෙන් ඩබල් කැබ් රථ සදහා ඇණැවුම් ලැබී ඇති බව ආනයනකරුවෝ කියා සිටිති.

ඊට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ සාපේක්ෂ වශයෙන් ඩබල් කැබ් රථවල මිල ගණන් වැඩි වැඩි වශයෙන් ඉහළ නොයාමයි.

එමෙන්ම කුඩා මෝටර් රථ ඇතුළු අනෙකුත් පුද්ගලික වාහන සියල්ලේම මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම මත මෙම තත්ත්වය උදාවී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති.

ඩබල් කැබ් රථ මෙන්ම වෑන් රථ සඳහාද වෙනදාට වඩා සැලකිය යුතු ඉහළ ඉල්ලුමක් මෙවර ලැබෙමින් ඇති බවද ආනයනකරුවන් තවදුරටත් පෙන්වා දෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *