BREAKING NEWS
Search

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…? – නව නායක බිමල්..? සියළුම හොරු අල්ලන්න එක දැලක් එලයි..

119

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…? – නව නායක බිමල්..?

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජනාධිපති අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා පළවෙයි.

ඒ අනුව එම පක්ෂයේ නව නායකයා ලෙස බිමල් රත්නායක මහතා පත්වනු ඇතැයිද සදහන්ය.

වසරකට හෝ දෙකකට පසු ටිල්වින් සිල්වා මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වී එම දුරයට විජිත හේරත් මහතා පත් කරනු ඇති බවද පැවසෙයි.

නලින්ද ජයතිස්ස මහතාට පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධුරය ලබා දෙනු ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

කෙසේ වෙතත් මෙම තොරතුරු එම පක්ෂය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත

– Aruna

මාලිමා අලුත් ආණ්ඩුවන් ලොකු තීන්දුවක්.. සියළුම හොරු අල්ලන්න එක දැලක් එලයි..

නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව සියලු‍ම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණනයන් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය ආණ්ඩු කාල තුළදී සිදුවූ බවට සැක කෙරෙන වංචා දූෂණ සම්බන්ධයෙන් මෙහිදී පූර්ණ වශයෙන් සොයා බැලෙයි.

යම් රාජ්‍ය ආයතනයක දූෂණ වංචා සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කොට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *