BREAKING NEWS
Search

2027දී රට බංකොලොත් වෙන්ඩ දෙන්නෑ – 2028දිත් තියෙන්නේ මාලිමා ආණ්ඩුවම තමා – ජනාධිපති අනුරගෙන් සුපිරි කතාවක්..!

35

2022-23 ආකාරයේ තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුව විවාදය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

2027 වසරේදී ණය ගෙවීම ආරම්භ වූ පසු රට බංකොලොත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කල ද 2028 වසරේදී ද මෙරට පවතින්නේ තම ආණ්ඩුව බවද ඒ මහතා සඳහන් කළේය.

2028 වසර වෙද්දී මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15 ඉක්මවන සැලසුමක් ඇති බවද පැවසූ ඔහු එම ඉලක්කය අත්පත් කරගත හැකියි දැඩි විශ්වාසයක් ඇති බවද කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *