BREAKING NEWS
Search

කොළඹ කොටුව බස් නැවතුම්පළ – හැකි ඉක්මනින් ක්ලීන් කල යුතුම තැනක්..!

37

ශ්‍රී ලංකාවේ ප්‍රධානම බස් නැවතුම්පලක් තමයි කොළඹ කොටුව බස් නැවතුම්පළ.

මේ වෙනකොට මේ බස් නැවතුම්පල ජරා ජීර්ණ වෙලා තියෙන්නේ.

ආන්ඩුවලින් මෙව්වා හැදුවත් රටේ මිනිස්සු දැන ගන්න ඕනේ පරිස්සම් කරගන්න.

පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පළ, ගුණසිංහපුර බස් නැවතුම්පළ හා බැස්ටියන් මාවත බස් නැවතුම්පළ කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථාපනය කර දැනට බස් නැවතුම්පළවල් පිහිටි ඉඩම් වාණිජ කටයුතු සඳහා පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරීමට ද යෝජනා වී තිබෙන අවස්ථාවක අලුතින් හැදීමට යන තැන වුනත් හැදුවට පස්සේ මෙව්වා රැකබලා ගන්න ජනතාව තේරුම් ගන්න ඕනේ.

ඒ කෝම වෙතත් රටේ ප්‍රධානතම බස් නැවතුම්පලක් නිසා මෙහි වැදගත්කම ඉතාම වැඩියි.

ඉක්මනින් මේ බස් නැවතුම් පළ ප්‍රතිසංස්කරණය කරන්න කියලා අපි යෝජනා කරන ගමන් ඒක පරිස්සම් කරගන්න කියලා ජනතාවටත් කියමු.

අපි හැමෝම ක්ලීන් ශ්‍රී ලංකා යථාර්ථයක් කරමු.!

පහතින් පලවෙන්නේ ඒ ගැන කරපු තවත් වීඩියෝවක්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *