BREAKING NEWS
Search

නාමල් ගස් යන ලකුණු..? – රටම දන්න ව්‍යාපාරිකයෙක් සාක්‍ෂි දෙයි..?

133

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ද වන මෙරට ප‍්‍රධානතම ව්‍යාපාරිකයෙකුගේ සමීපතමයෙකු වන ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට ප‍්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධ ගණුදෙනුවක් ගැන මෙසේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇතැයි පැවසෙයි.

ඉදිරි සතියේ දිනක මෙම ව්‍යාපාරිකයා සාක්‍ෂි ලබා දීමෙන් අනතුරුව අදාල නීති කෘත්‍ය තවත් ඉක්මන් වනු ඇති බවත් සදහන් වෙයි.

 

source  : lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *