BREAKING NEWS
Search

යෝෂිතට, ඩේසි ආච්චිට අධි චෝදනා – මැණික් මල්ල ගැන කියන්නම වෙයි…!

41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇත.

ඒ නීතිපතිවරයා විසින් අද කොළඹ මහාධිකරණය හමුවේය.

මෙසේ අධි චෝදනා ගොනු කර ඇත්තේ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

ඒ අනුව ඔවුන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා එල්ල කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *