BREAKING NEWS
Search

බසයක් පල්ලමට පෙරලී බිහිසුණු අනතුරක් – 3ක් මරුට.. 30ක් රෝහලේ..!

39

හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් අනතුර සිදුව ඇත.

ඉන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයන් 03 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *