BREAKING NEWS
Search

ඕස්ට්‍රේලියාවේ ගාන්ධි පිළිමය හොරකම් කරලා

361

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ගාන්ධිතුමන්ගේ පිළිමය කිසියම් පිරිසක් සොරකම් කර ඇතැයි පැවැසෙයි.

මෙම ලෝකඩ පිළිමය කිලෝ ග්‍රෑම් 420 ක් පමණ බරින් යුක්ත බවත්, එය දෙපා අසලින් කපාගෙන ගෙනගොස් ඇති බවත් පැවැසෙයි.

මෙම පිළිමය මෙල්බර්න් නුවර ඉන්දියානු මධ්‍යස්ථානය ඉදිරිපිට ස්ථාපනය කර තිබුණි.

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!