BREAKING NEWS
Search

ළමයි හදන එක 35000කින් අඩුවෙලා – ඔන්න රනිල්, මහින්දලා හදපු ආර්ථිකයේ තරම – නලීන් හේවගේ පාර්ලිමේන්තුව දෙවනත් කරයි

29

පසුගිය වසර කිහිපය ඇතුළත මෙරට දරුවන් හැදීම අඩු වී ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

අලුතෙන් විවාහ වීමද අඩු වී ඇති බවත් විවාහ වුවත් දරුවන් සෑදීම අඩුකර ඇති බවද හෙතෙම චෝදනා කරයි.

ඊට හේතු වී ඇත්තේ පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට ගොඩනැගු ආර්ථික ක්‍රමවේදය බවද පැවසු ඔහු මහින්ද රාජපක්‍ෂලා රනිල් වික්‍රමසිංහලා හැදූ ආර්ථිකය හේතුවෙන් අද රටේ දරුවන්ද අඩුවී ඇති බවද කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමාත්‍ය අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *