මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුණවර්ධන.
ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.
තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන ගියත් සිය පියාව සිහිපත් කරමින් ඔහු සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.
ඒ අදට යෙදෙන පියාණන්ගේ උපන් දිනය වෙනුවෙන්….