BREAKING NEWS
Search

කාලෙකට පස්සේ ක්ලබ් වසන්තගේ සිද්ධිය ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව මෙන්න

4057

මතකද ඒ සිදුවීම.. තවමත් අවසානයක් නොදුටු ඒ අපරාධය ගැනයි මේ කතාව..

ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තා බෙලරූස් රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට පත්ව තිබුණා..

ඒ අනුව ඔහු (04) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා..

ඔහු මේ වනවිට පසුවන්නේ බෙලරූස් රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයේයී..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *